"පරිගණක තාක්ෂනයේ සැගවුන අරුමය සොයායන්නන් වෙනුවෙන්" අලුතෙන්ම ආරම්භ කරන මෙම අඩවියෙන් පරිගණක තාක්ෂනයේ සැගවුන තැන් සොයා විනෝදකාමී ගවේශනයක යෙදෙන්න දැන් ඉතින් අවසරයි.
ප්‍රතමයෙන්ම මහසොන්හි නියමයන් කිහිපයකට යටත් විය යුතුයි.
1.මෙම අඩවියේ පලවන සියලුම ලිපි "පරිගණක තාක්ෂනයේ සැගවුන අරුමය සොයායන්නන් වෙනුවෙන්" අධ්‍යාපනය ලබාදීමේ යහපත් අරමුනෙන් පලකෙරේ. ඒ අනුසාරයෙන් ඔබ විසින් සිදු කරනුලබන කිසිදු ක්‍රියාවකට "මහසොන් බලකාය" වගකියනු නොලැබේ.
2.මෙම අඩවියේ පලවන සියලුම ලිපි උපුටාගැනීමට/නැවත පලකිරීමට නිදහස් අවසරය ලබාදී ඇත. නමුත් අප ගැන සඳහන් කිරීමට කාරුණිකවන්න.
3.මෙම අඩවියට ප්‍රතිචාර දැක්වීමට ආරූඩනම් භාවිතා කරන්න.
ඔබගේ අදහස් අපට එවන්න mahasonforce@gmail.com
නියම සංකල්පනාවක් !!!!! දිගටම ලියන්න මගෙන් සුබ පැතුම් !!!!!
ReplyDelete